| ග්‍රමීය මාර්ග සංවර්ධන වැඩසටන - 2025 |
| බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
|
| අනු අංකය |
යෝජනා ඇතුලත් කල වැඩසටහන |
ග්‍රාම නිලධාරි වසම |
මාර්ගයේ නම |
සංවර්ධනය කලයුතු දුර (මීටර්) |
| 1 |
ග්‍රාමීය මාර්ග සංවර්ධනය වැඩසටහන |
මීපාවල |
පැනිදෙනිය මීපාවල තැපල් කාර්යාලය අසල සිට නැවත බද්දේගම ප්‍රධාන මාර්ගය දක්වා A.D.S.කලන්සූරිය මාවත කාපට් කිරිම |
3.5km |
| 2 |
මුලන නැ. |
මුලන නැගෙනහිර හා පන්විල ග්‍රාම නිලධාරි වසම් සම්බන්ධ වන අතුරු මාර්ගය කාපට් කිරිම |
750m |
| 3 |
වක්වැල්ල |
වක්වැල්ල සේරියගොඩ මාර්ගයට සම්බන්ධ වන දූව වත්ත මාර්ගය උස වැඩිකර කාපට් කිරිම |
250m |
| 4 |
කිතුලන්පිටිය |
අපේ ගම කිතුලන්පිටිය ආනන්ද මාවත දක්වා මාර්ගය කාපට් කිරිම |
3km |
| 5 |
123 ඩී බෙරළියදොල |
හපුගල බටුවන්තුඩා මාර්ගය පිවිසුමේ සිට රොස්වුඩ්වත්ත මාර්ගයේ අවසානය දක්වා මාර්ගය (ජලටැංකිය මාර්ගය ) කාපට් කිරිම |
500m |
| 6 |
124 ඒ තුන්හිරිපාන |
124 ඒ තුන්හිරිපාන ග්‍රාම නිලධාරී වසමේ නාවින්න බද්දේගම මාර්ගයෙන් මාදන්ගහ වත්තට ප්‍රවේශවන මාර්ගයේ ආරම්භයේ සිට එම්.කේ. නිහාල් මහතාගේ නිවස දක්වා මාර්ග කොටස දෙපස ඉවුරු සඳහා පැති බැමි යොදා කොන්ක්‍රීට් කිරීම |
0.2km |
| 7 |
124 සී කහදූව වත්ත |
කහදූවවත්ත මාර්ගයේ සිට නාවින්න පාර නාවින්න බෝධිය දක්වා මාර්ගය අවශ්‍ය ස්ථාන සඳහා පැති බැමි හා කාණු යෙදීම.( මාර්ගයේ එක් පසක් ඇළට මායිම් වන ඉවුර ගිලා බැසීමට ලක්ව ඇත) |
1.2km |
| 8 |
126 සී හෝළුවාගොඩ |
හෝළුවාගොඩ හා උළුවිටිකේ ග්‍රාම නිලධාරී වසම් හරහා දිවෙන සංඝරතන මාවත යූ.ජී සුනිල් මහතාගේ නිවස අසල සිට ගොඩකන්ද මාර්ගයේ MOH අසල තුංමන් හන්දිය දක්වා වැටෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
0.5km |
| 9 |
111එෆ් මුලන නැගෙනහිර |
111එෆ් මුලන නැගෙනහිර සහ පන්විල ග්‍රාම නිලධාරී වසම් සඳහා මුලන වැලි හන්දියේ සිට පන්විල දෙසට යන මාර්ගය blue shadow උත්සව ශාලාව අසලින් මුලන වැලිහන්දිය දක්වා කොන්ක්‍රිට් කිරිම කිරීම. |
0.7km |
| 10 |
127 ඒ හිරිඹුරගම |
අතුල සමන්සිරි මාවතෙහි ජස්ටින් කන්ද ඉහලට යන මාර්ගයේ කේ.එල්. කමලාවතී මහත්මියගේ නිවස අසල පැති බැම්ම හා ටී. එස්. කපිල ශාන්ත මහතාගේ නිවස අසල පැති බැම්ම හා මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් කිරීම |
0.1km |
| 11 |
114 ඩී අඹගහවත්ත |
114 ඩී අඹගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ බැඳිපාර පී.ඩී.ප්‍රේමදාස මයාගේ නිවස අසල සිට මාපලගම ලබුදූව ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ මාර්ගය ( යෝජනාව - බැඳිපාර සමන් ප්‍රියංක මයාගේ නිවස අසල සිට බෝක්කු , පැතිකාණු සහිතව කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම) |
0.5km |
| 12 |
111 ඊ අද්දරගොඩ |
111 ඊ අද්දරගොඩ ග්‍රාම නිලධාරී වසමේ කන්දෙගොඩ වත්ත මාර්ගය එම්.වී. ගාමිණී මහතාගේ නිවස අසල සිට ලක්ෂාන් මහතාගේ නිවස දක්වා (750m) කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම |
0.75km |
| 13 |
124 කිතුලම්පිටිය |
124 කිතුලම්පිටිය ග්‍රාම නිලධාරී වසමේ උපුල් මහතාගේ නිවස ඉදිරිපිට ඇති බෝක්කුව සකස් කිරීම |
|
| 14 |
114 ඩී අඹගහවත්ත |
114 ඩී අඹගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ එච්.කේ. අයිරින් මියගේ නිවස අසල සිට ලබුදූව මාපලගම ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ මාර්ගයක් වන මදනායක මාවත බෝක්කු සහ පැතිකාණු යොදා කොන්ක්‍රීට් කිරීම |
0.5km |
| 15 |
123 බී පැලවත්ත |
123 බී පැලවත්ත ග්‍රාම නිලධාරී වසමේ රත්නගිරිවත්ත අනුලා ගුණසේකර මියගේ නිවස අසල සිට කමලා වැලිවිටිය මියගේ නිවස තෙක් මාර්ගය බෝක්කු 2 දමා කොන්ක්‍රීට් කිරිම |
0.3km |
| 16 |
127ඩී බංගලාවත්ත |
වික්ලන්ඩ් වත්ත dhagi house සංචාරක නවාතැන අසල සිට වික්ලන්ඩ් ටෙරස් අතුරු මාර්ගය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
0.25km |
| 17 |
126 සී හෝළුවාගොඩ |
හෝළුවාගොඩ ගොඩකන්ද මාර්ගයේ අද්දරඕවිට සිට උස්ඒදණ්ඩ පාලම මාර්ගය සමඟ කොන්ක්‍රීට් කිරීම. |
0.01km |
| 18 |
126 ගොඩකන්ද |
උළුකපුදූව හන්දියේ සිට ගොඩකන්ද මාර්ගයේ කරාපිටිය දක්වා මාර්ගයේ දෙපස කාණු පද්ධතිය කොන්ක්‍රීට් කිරීම |
2.5km |
| 19 |
127 සී බොකරමුල්ලගොඩ |
නාකන්ද වත්ත මාර්ගයෙහි වැඩ අවසන් කරතැන් සිට ඉදිරියට ඇති ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම( කරුණාවතී මහත්මියගේ නිවස අසල සිට සරත් කොහොඹන් මහතාගේ නිවස අසල දක්වා මාර්ගය) |
0.15km |
| 20 |
124 ඒ තුන්හිරිපාන |
නාවින්න මාර්ගයෙන් පුවක්වත්ත මාර්ගය ආරම්භ වන ස්ථානයේ සිට බූදලේ වත්ත හරහා නැවත නාවින්න මාර්ග ප්‍රවේශය දක්වා මාර්ගය කාණු සමග කාපට් කිරීම |
0.8km |
| 21 |
126 ඒ කරාපිටිය |
කිරිමැටි මුල්ල මාර්ගය (පින් ලිඳ අසල සිට) ආරම්භයේ සිට අමරසේන මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම. ( සංවර්ධනය කිරීම) |
0.1km |
| 22 |
111 ඊ අද්දරගොඩ |
උස්ගොඩකන්ද දීපවංශ විවේකාරාමය ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා පැති කාණු යෙදීම (පන්සල අසල සිට සමන්ත මහතාගේ නිවස අසල දක්වා ) |
0.3km |
| 23 |
121 වක්වැල්ල |
වක්වැල්ල තොටි වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
0.375km |
| 24 |
111 සී වලවත්ත |
111 සී වලවත්ත ග්‍රාම නිලධාරී වසමේ ගල්වල ගොඩ කන්ද ග්‍රාමයේ 2 km ක් පමණ වන ප්‍රධාන මාර්ගයේ තැනින් තැන කැඩී ඇති කොටස් බෝක්කු සහිතව කොන්ක්‍රිට් කිරිම |
0.8km |
| 25 |
126 ඒ කරාපිටිය |
විවේකාරාම අතුරු මාර්ගය ආරම්භයේ සිට විවේකාරාම විහාරස්ථානය දක්වා මාර්ගය එක්පසක කාණු සකස් කිරීම ( මාර්ගයේ වතුර බැසයාමට ක්‍රමවේදයක් නොමැති බැවින් මෙම මාර්ගයේ නිවාස 03ක් පමණ වැසි දිනවල අඩි 1.5ක් පමණ ජලයෙන් යටවේ. ) |
0.15km |
| 26 |
124 ඒ තුන්හිරිපාන |
නාවින්න මාර්ගයෙන් කුංගොඩවත්ත මාර්ගය ආරම්භ වන ස්ථානයේ සිට තනූජා කොහොඹන් මියගේ නිවස දක්වා කාණු සහිතව තාර යෙදීම |
0.3km |
| 27 |
111 එෆ් මුලන නැගෙනහිර |
සංඝමිත්තාරාමය ඉදිරිපිට සිට නො 117 නිවස අසල දක්වා මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම.(සමගි මාවත) |
0.4km |
| 28 |
111 ඊ අද්දරගොඩ |
උස්ගොඩ කන්ද ගෝල් ආට්ස් මහතාගේ නිවස අසල සිට බෙකරිය දක්වා මාර්ගය කොන්ක්‍රිටි කිරීම. (කාණු පද්ධතිය සැකසීම. ) |
0.25km |
| 29 |
111 එඒ තොටගොඩ |
පස්මාළුව හරස්පාර බෝක්කු සමග කොන්ක්‍රීට් කිරීම |
0.15km |
| 30 |
111 එඒ මගදෙණිය |
කාසල් වත්ත කනත්ත ප්‍රවේශ මාර්ගය කොඩිතුවක්කු මහතාගේ නිවස අසල පැතිබැම්ම දැමීම |
0.06km |
| 31 |
114 ලබුදූව |
විජයරාම විහාරය අසල මාර්ගයේ ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම |
|
| 32 |
115 ඒ කැරැන්විල |
සේනානායක මාවත වැලිපත හන්දියේ සිට පිංදූව හන්දිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම. ( පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කරාපිටිය දක්වා ගමන් කිරීමට ඇති ප්‍රධාන මාර්ගයකි. ) |
|
| 33 |
|
115 කපුහෙම්පල |
ගොඩදූව මාර්ගයේ නුග බෝධියේ සිට ගොඩේවත්ත හරස් මාර්ගය පැති බැම්ම හා බෝක්කු යොදා සංවර්ධනය කිරීම |
|
| 34 |
|
125 කලේගාන දකුණ |
අතුලගේ වත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
50 මීටර් |
| 35 |
|
124 බී කහදූව වත්ත |
ඊ ඒ සෝමවතී මහත්මියගේ නිවස දෙසට යන මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්දනය කිරීම |
|
| 36 |
|
125 ඒ කලේගාන උතුර |
කලේගන වී සී පාර මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරීම |
|
| 37 |
ප්‍රාදේශීය සභාවට යොමු කල මාර්ග යෝජනා |
111C වලවත්ත |
නරාවල පෝද්දල මාර්ගයෙන් වලවත්ත දෙසට එන කල්වට් එක අසල සිට වලවත්ත දෙසට ඇති ප්‍රධාන මාර්ගය 800 m ක් න් පමණ සංවර්ධනය කිරීම හා 100 m පමණ පැතිබැම්මක් දැමීම |
|
| 38 |
123 D බෙරළියදොල |
හපුගල ඩිවෝස් කන්ද පෙදෙස් U.L කුමුදු ප්‍රසන්න මහතාගේ නිවස අසල සිට අනෝමා වීරසේකර මියගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම |
|
| 39 |
124 B සිල්වගේවත්ත |
සිල්වගේවත්ත වසමේ හාමුගෙවත්ත මාර්ගය කානු යොදා සංවර්ධනය කිරීම (අජන්තා මල්වැන්න මහත්මියගේ නිවස අසල සිට J.K ගුණපාල මහතාගේ නිවස දක්වා) |
|
| 40 |
115 කපුහෙම්පල |
කපුහෙම්පල වසමේ මදනායක මාවතෙ කුමුදු මියගේ නිවස අසල ඇති බෝක්කුවේ සිට මීගහමුල්ල දක්වා කොටස සහ කළුගෙවත්ත මාර්ගයේ අබලන් වු ඉතිරි කොටස ගොඩඳුව මාර්ගය දක්වා තාර/කොන්ක්‍රීට් යොදා සංවර්ධන කිරිම |
|
| 41 |
115 බී පලිවතුගොඩ |
කපුහෙම්පල සේනානායක මාවතේ රුවන් ග්‍රොසරිය අසල ගොඩදුව පාර දක්වා හරස් මාර්ගයේ බෝක්කුව සමඟ සංවර්ධනය කිරිම |
|
| 42 |
127 සී බොකරමුල්ලගොඩ |
සනිසයිඩ් ගාඩ්න්ස් රජයේ සේවක ඉඩම ධනපාල මහතාගේ ඉඩම අසල සිට නුවන් චානක මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
| 43 |
127 සී නාවින්න |
ගම්මැද්දගහ වත්තේ සිට අරලියවත්ත දක්වා මාර්ගය කාණු සමග සංවර්ධනය කිරීම( නඩුව නැති කොටස) |
|
| 44 |
120 වටරැක නැගෙනහිර |
ඉදුරු මාවත ආරම්භක ස්ථානයේ(වක්වැල්ල මාර්ගයේ ප්‍රවිශ්ට ස්ථානය) පැති බැමි පිළිසකර කිරීම හා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම |
|
| 45 |
125 කලේගාන දකුණ |
අමයුරු බේකරිය අසල ඇති මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීම හා බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම. ( වක්වැල්ල ප්‍රධාන මාර්ගය අසල සිට චමිලා ගංගානි මහත්මියගේ නිවස දක්වා ) |
|
| 46 |
114 ලබුදූව |
ග්‍රාම නිලධාරී වසමේ ලබුදූව වෙළදසංකීරණය අසලින් ආරම්භ වී පාල මහතාගේ කඩය දක්වා දිවෙන ලබුදූව නරාවල මාර්ගයේ පැති කාණු සකස් කර සංවර්ධනය කිරිම |
|
| 47 |
114 සී කුරුන්ද |
කුරුන්ද නුග ගස අසලින් ඉහලට ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.( චමිලා ජයන්ති මහත්මියගේ නිවස අසල සිට කේ.කේ. චන්දන තිලක මහතාගේ නිවස දක්වා ) |
|
| 48 |
126 ඒ කරාපිටිය |
ගෝල්ඩන් රේන්ජ් මාර්ගය කාණු යොදා සංවර්ධනය කිරීම |
|
| 49 |
127 බී ඕපාත |
5 කණුව කලංසූරිය ගරාජය අසල සිට නයිදූවට පිවිසෙන මාර්ගය දෙපස පැතිබැමි යොදා කොරිපස් යොදා ඔසවා කොන්ක්‍රීට් කිරීම. |
|
| 50 |
117 සී පැණිදෙණිය |
පන්විල ගෙවත්ත බෝක්කුව දෙපස අත්වැටක් සවිකිරීම සහ බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම |
|
| 51 |
123 සී අබේසුන්දරවත්ත |
අපේගම කිතුලම්පිටිය දක්වා ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම හා කාණු පද්ධතිය සැකසීම. |
|
| 52 |
124 ඒ තුන්හිරිපාන |
තුන්හිරිපාන පලාගලකන්ද පාර සුනාමි නිවෙස් 6කට හානිදායක ලෙස ගලා බසින ජල පහර සඳහා කාණු පද්ධතිය සැකසීම |
|
| 53 |
වසම් 37 ක් සදහා හදුනාගත් සංවර්ධනය කලයුතු මාර්ග යෝජනා |
111 බී පන්විල |
කුලප්පුවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
250m |
| 54 |
111 ඩී බාස්වත්ත |
බාස්වත්ත කළුවගහවත්ත මාර්ගයේ දිනේෂ් මහතාගේ නිවස අසල සිට යුතිකා දමයන්ති මහත්මියගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම |
96.5m |
| 55 |
111 ඊ අද්දරගොඩ |
වඳුරඹගෙවත්ත මාර්ගයේ ආරම්භයේ තාර දමා ඉතිරි කොටස කොන්ක්‍රීට් යෙදා සංවර්ධනය කිරීම |
500m |
| 56 |
111 ජී මුලන බටහිර |
නො.17 නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම |
39m |
| 57 |
114 ඒ තොටගොඩ |
තොටගොඩ ග්‍රාම නිලධාරි වසමේ අද්දරවත්ත මාවත කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරිම |
70m |
| 58 |
114 සී කුරුන්ද |
කුරුන්ද පහල ප්‍රධාන මාර්ගයේ පැති කාණු පද්ධතිය බෝක්කු දමා සංවර්ධනය කිරීම(වඩුගෙවත්ත දයානන්ද මහතාගේ නිවස අසල සිට ඉදිරියට) |
කානු දිග 400m බෝක්කු 01 |
| 59 |
114 ඩී අඹගහවත්ත |
115 ඩී ග්‍රාම නිලධාරී වසමේ එච්.ජී. සුමනරත්න මයාගේ නිවස අසල ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම (පැති බැම්ම) |
45m |
| 60 |
115 කපුහෙම්පල |
ගොඩදූව මාර්ගයේ රෝයල් මැනර්හි ආරම්බයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරිම |
76.3m |
| 61 |
115 ඒ කැරැන්විල |
අම්බලම කන්ද රණවිරු මාවත තාර දැමීම හා එහි ඉදිරියෙන් ඇති පලමුවන පටුමග කොන්ක්‍රීට් කිරිම (අවශ්‍ය ස්ථානවල කාණු හා බෝක්කු යෙදීම) |
245m |
| 62 |
115 බී පළිවතුගොඩ |
මිල්ලගහ කනත්තවත්ත III වන මාර්ගය ගොඩදුව පාරේ සිට ජයසේන මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම (පැතිබැමි සහිතව) |
61.6m |
| 63 |
117 සී පැණිදෙනිය |
කලෙහෙගෙවත්ත මාර්ගය ආරම්භක කොටස කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම. |
35.5m |
| 64 |
120 වටරැක නැගෙනහිර |
ඉසුරු මාවත 04 වන පටුමග ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
71m |
| 65 |
121 වක්වැල්ල |
වක්වැල්ල තොටිවත්ත මාර්ගය ආරම්භක ස්තානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් යොදා මාර්ගය සංවර්ධනය කිරිම |
200m |
| 66 |
124 හපුගල |
ග්‍රාම නිලධාරී වසමේ මවුන්ට්ප්ලසන්ට් වත්ත ආනන්ද ගුණතිලක මහතාගේ නිවස අසල සිට ඉන්ද්‍රානි සිල්වියා මහත්මියගේ නිවස අසල දක්වා මාර්ගය තාර යොදා සංවර්ධනය කිරිම |
151m |
| 67 |
123 ඒ නිලදෙනිය |
බොතරේරු කන්ද ඉහල මාර්ගය පැරකුම් මහතාගේ නිවස අසල සිට ප්‍රියන්ත මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරිම |
50m |
| 68 |
123 ඩී බෙරලියදොල |
හපුගල බටුවන්තුඩාව මී31/1 ලයිට් කණුව අසලින් ආරම්භ වන මාර්ගය ගල් අතුරා තාර දැමීම |
151m |
| 69 |
126 ඒ කරාපිටිය |
මධාරා සර්විස් එක ඉදිරිපිට ඇති බටදොඹ ගහ වත්ත මාර්ගය ආරියවතී ලියනගේ මහත්මියගේ නිවස අසල සිට අවසානය දක්වා කොන්ක්‍රීට් කිරීම. |
80.4m |
| 70 |
126 බී ගල්කැටිය |
මාකන්වත්ත මාර්ගය අවශ්‍ය ස්ථාන වලට බෝක්කු යොදා කාණු පද්ධතිය සකස් කර කොන්ක්‍රීට් කිරිම හා තාර දැමීම |
256m |
| 71 |
126 සී හෝළුවාගොඩ |
හෝළුවාගොඩ ගොඩකන්ද මාර්ගයේ ප්‍රභාත් මහතාගේ නිවස අසල සිට ග්‍රීන්වීව් මාර්ගයේ වික්‍රමසිංහ මදනායක මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට්කිරිම |
150m |
| 72 |
127 ඒ හිරිඹුරගම |
ගැමුණු මාවත අබලන් වු ස්ථානයේ සිට මාර්ගය හා කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරිම(මදනායක මහත්මියගේ නිවස අසල පැති බැම්ම සමඟ) |
කානු දිග 29m පැතිබැම්ම 30m:පාර දිග 200m. |
| 73 |
127 සී බෙකරමුල්ලගොඩ |
වැවේවත්ත බ්‍රයිට්වේ ආයතනය අසල සිට ලලිතා මහත්මියගේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
65m |
| 74 |
127 ඊ නාවින්න |
නරිදුව මාර්ගයේ සිට සඟබෝවත්ත දිස්නා මහත්මියගේ නිවස දක්වා මාර්ගය කාණු පද්ධතිය සමඟ කොන්ක්‍රීට් කිරිම |
76m |
| 75 |
117 ඒ මීපාවල |
පාළුගොඩවත්ත මාර්ගය කලංසූරිය මාවත සිට තේනුක කේටර්ස් නිවස අසල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරිම |
80m |
| 76 |
124 කිතුලම්පිටිය |
කිතුලම්පිටිය ආනන්ද මාවතට සම්බන්ධ වන අපේගම අතුරු මාර්ගය බෝක්කුව සමඟ කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරිම |
13.5m |
| 77 |
127 බී ඕපාත |
ඕපාත 5 කණුව මාර්ගයේ පියසේන මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
40m |
| 78 |
117 බී පන්නමග |
පන්නමග අතුරුමාර්ගය සංවර්ධනය කිරිම(එන්.ජී.ආනන්ද මහතාගේ නිවස අසල සිට කුඹුරු මැදින් ඇති මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම |
97m |
| 79 |
124 ඒ තුන්හිරිපාන |
ග්‍රාම නිලධාරී කාර්යාලය අසලින් ඇති ප්‍රයිම්ලෝටස් මාර්ගය එරන්ද දන්තනාරායන මහතාගේ නිවස දක්වා මාර්ගය පැතිකාණු යොදා තාර දමා සංවර්ධනය කිරීම |
330m |
| 80 |
126 ගොඩකන්ද |
පැල්පොලවත්ත මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් කිරීම |
58m |
| 81 |
125 ඒ කලේගාන උතුර |
කලේගන උතුර කුරුදුවත්ත මාර්ගයේ සිට නාගරුක්කාරාම මාර්ගය සම්බන්ද වන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරිම |
35.5m |
| 82 |
127 ඩී බංගලාවත්ත |
බද්දේගම ප්‍රධාන මාර්ගයේ සිට කෝට්ටේවත්ත අතුරු මාර්ගය ඊ.ඩී.කලංසූරිය මහතාගේ නිවස අසල දක්වා කොන්ක්‍රීට් කිරිම |
123m |
| 83 |
111 ඒ මගදෙනිය |
මගදෙණිය නිලසෙවණ මාර්ගය කලංසූරිය මහතාගේ නිවස දක්වා කොටස කාණු සහිතව කොන්ක්‍රීට් කිරීම |
84m |
| 84 |
120 ඒ මාම්පිටිය |
පලමු පටුමග කාණු සහිතව මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
49.5m |
| 85 |
123 බී පැලවත්ත |
රත්නගිරි වත්ත කුසුමාවතී මියගේ නිවස ඉදිරිපිට සිට විජේසිරි මහතාගේ (ලී මෝල) නිවස අසල දක්වා මාර්ගය බෝක්කු දමා කානු සකස් කිරීම |
කානු දිග 52m |
| 86 |
123 සී අබේසුන්දරවත්ත |
අපේගම බුදුමැදුර අසල සිට අපේගම ප්‍රධාන මාර්ගය දක්වා වූ බුදුමැඳුර මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීම හා කාණු පද්ධතිය සැකසීම |
202m |
| 87 |
117 පෝද්දල |
පන්සල මාර්ගයේ මැංගුස්තින් නිවස අසල සිට මීටර් 50 ක් තාර දමා බෝක්කුව යොදා කාණු පද්ධතිය සකසා එතැන් සිට දෙනියවත්ත මාර්ගය මීටර් ක් 50 තාර දමා සංවර්ධනය කිරීම |
48m |
| 88 |
124 බී කහදූවවත්ත |
නාවින්න මාර්ගය හා එදිරිසිංහ මාවත සම්බන්ධ වන ආරච්ච් වත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
100m |
| 89 |
114 බී කුරුන්ද කන්ද |
දුලාල් ප්‍රදීප් මහතාගේ නිවස අසල සිට කටුකුරුන්ද හන්දිය දක්වා දිවෙන මාර්ගයේ අබලන් වී ඇති කොටස් ප්‍රතිසංස්කරනය කිරීම |
47m |
| 90 |
|
වලවත්ත |
නරාවල පෝද්දල මාර්ගයෙන් වලවත්ත දෙසට එන කල්වට් එක අසල සිට වලවත්ත දෙසට ඇති ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම |
|
| 91 |
|
ලබුදූව |
තුත්තිරි පිටිය වත්ත මාර්ගයේ තිලකරත්න මහතාගේ නිවස අසල බෝක්කු යොදා කාණු පද්ධතිය සකස් කර සංවර්ධනය කිරීම |
|
| 92 |
|
මාම්පිටිය |
මාම්පිටිය මිහිදුමාවත ඔබවත්ත මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරිම(ජානක චතුරංග මහතාගේ නිවස අසල සිට ඩබ්.එච්.චාමර මහතාගේ නිවස අසල දක්වා) |
|
| 93 |
|
පැලවත්ත |
රත්නගිරි වත්ත ක්‍රීඩාංගනය අසල සිට පර්සි කේ. ජයතිස්ස මයාගේ නිවස අසල තෙක් කොන්ක්‍රීට් දමා සංවර්නය කිරීම |
|
| 94 |
|
මුලන නැගෙනහිර |
නො. 225 නිවස අසල සිට බෝධිය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|