|
අනු අංකය |
සපයනු ලබන මහජන රාජ්‍ය සේවාවන් |
ග්‍රාම නිලධාරී විසින් කළයුත සේවාව |
සේවාව ලබාදීමට ගතවන කාලය |
|
01 |
චරිත සහතික පදිංචි සහතික නිකුත් කිරීම |
සහතික තිබේනම් පදිංචිය සහතික කිරීම අවශ්‍ය වන්නේ නම් පුද්ගලිකව සෑහීමකට පත්වීම මත |
වි. 15 |
|
02 |
ආදායම් සහතික නිකුත් කිරීම |
ලේඛන මඟින් ආදායම් තහවුරැ වන්නේ නම් |
වි. 30 |
|
ආදායම් සහතික නිකුත් කිරීම |
ආදායම තහවුරැ කර ගත යුත නම් |
දින 03 |
|
|
03 |
වටිනාකම් සහතික නිකුත් කිරීම |
රැ : 5000 දක්වා සහතික නිකත් කිරීම (තහවුරැ වනනේ නම් ) |
වි. 45 |
|
තහවුරැ කර ගත යුත වන්නේ නම් |
දින 07 |
||
|
04 |
හැඳුනුම්පත් ලබා දීම |
සහතික කර ප්‍රා.ලේ. වෙත ලබාදීම |
දින 07 |
|
කඩිනම් ඉල්ලුම්පත් නම් |
දින 03 |
||
|
හැඳුනුම්පත් ප්‍රා.ලේ. කාර්යාලයෙන් ලැබුනු පසු නිකත් කිරීම |
|
||
|
05 |
කොස් ගස් කැපීම |
එක් ගසක් කැපීම සඳහා එකකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශය සඳහා |
දින 01 |
|
06 |
හෙලීම් බලපත්‍ර |
එක් ගසක් කැපීම සඳහා එකකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශය සඳහා |
දින 01 |
|
07 |
දැව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රා.ලේ. වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
08 |
ගිණි අවි බලපත්‍ර නිර්දේශය |
ප්‍රා.ලේ. වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 07 |
|
09 |
පුපුරන ද්‍රව්‍ය |
නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
|
10 |
මරණ වාර්තා ලබාදීම |
ස්වභාවික මරණ වාර්තාව මරණ සහතික නිකත් කිරීම |
පැය 03 |
|
11 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම |
දින 03 |
|
12 |
පැමිණිලි පිටපත් ලබාදීම |
පවත්නා වර්ෂයේදී නම් |
දින 01 |
|
පෙර වර්ෂයේදී නම් |
දින 03 |
||
|
13 |
මහජනාධාර නිර්දේශය |
ප්‍රා.ලේ. වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
14 |
කල්ගත වූ උපත්/මරණ ලියා පදිංචි කිරීම |
නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
|
15 |
ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම |
ප්‍රා.ලේ. වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 02 |
|
16 |
දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම |
ප්‍රා.ලේ. වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
17 |
සත්ව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රා.ලේ. වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
18 |
ඉඩම් අයිතිය තහවුරු කිරීම |
ප්‍රා.ලේ. වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
19 |
විදුලිය හා ජලය පහසුකම් සඳහා නිර්දේශ ලබාදීම |
ප්‍රා.ලේ. වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
20 |
විස්තීරණ ආපදා ආධාර නිර්දේශ කිරීම |
ක්ෂනික වාර්තා ප්‍රා.ලේ. වෙත ඉදිරිපත් කිරීම විස්තරාත්මක වාර්තා ලබාදීම |
දින 03 |
|
21 |
මී රා බලපත්‍ර |
නිර්දේශ කිරීම |
දින 03 |
|
22 |
විවිධ අවශ්‍යතා සඳහා නිර්දේශ හා වාර්තා ලබාදීම |
අදාල ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශ කිරීම |
දින 03 |














