ඉඩම් අංශයට අදාල කාර්යයන්
- ඉඩම් අත්කර ගැනීම
- දිගුකාලීන බදු යටතේ රජයේ ඉඩම් ලබා දීම. පරිත්‍යාග හා අවලංගු කිරීම
- ඉඩම් ආදායම් එකතු කිරීම
- සමීක්ෂණ රෙගුලාසි යැවීම
- ඉඩම් බැහැර කිරීම
- රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් බැහැර කිරීම
- ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් බැහැර කිරීම
- ඉඩම් ප්‍රරතිසංස්කරණ විශේෂ විධිවිධාන පනත යටතේ ඉඩම් බැහැර කිරීම
6.ඉවත් කළ රජයේ ඉඩම් සඳහා නෛතික හිමිකම් ඔප්පු නිකුත් කිරීම
- රන්බිම දීමනා ලබා දීම
- ගැලපීම් සඳහා වූ කටයුතු
- මධ්යම පංති දීමනා
- ඉඩම් හදිසි ආඥාපනත යටතේ නොමිලේ ප්‍රධාන
- දීර්ඝ කාලීන බදු බලපත්ර නිකුත් කිරීම
- රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීමනා ලබාදීම
- රජයේ ඉඩම් ආඥා පනත යටතේ විශේෂ දීමනා නිකුත් කිරීම
- රජයේ ඉඩම් පරිත්යාග කිරීම
- රජයේ ඉඩම් ආඥාපනත යටතේ නියෝගය
- රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් නිදහස් කිරීම