ප්‍රසම්පාදන කාර්ය
- අදාළ වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීමේ අවශ්‍යතා හඳුනා ගැනීම
- ලංසු ලේඛන සකස් කිරීම
- ප්‍රසම්පාදන කමිටුව රැස්වීම හා තීරණ ගැනීම
- මු.රෙ. 135 බලතල පැවරීම අනුව අනුමත සීමාවන් තුළ විධිමත් පරිදි ලංසු කැඳවීම
- ප්‍රාග්ධන භාණ්ඩ සදහා වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම තුළ මිලදී ගැනීම් සිදු කිරීම
- තෝරාගත් ලංසුකරු සමඟ විධිමත් පරිදි ගිවිසුම්ගත වීම
සැපයුම්කරුවන්ගේ නාම ලේඛනය - 2019



















