|
අනු අංකය |
ඉටු කරනු ලබන සේවාව |
සේවා ලාභින් ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලියවිල්ල |
ඉටුකිරීමට අපේක්ෂිත උපරිම කාලය |
වගකීම දරණ ප්‍රධාන නිලධාරිවරයා |
|
01 |
පදිංච් සහතිකය අනු අත්සන් කිරීම. |
- |
විනාඩි 02 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාලන නිලධාරී / පරිපාලන ග්‍රාම නිලධාරී |
|
02 |
වටිනාකම් සහතික නිකුත්කිරීම |
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත |
විනාඩි 15 |
ප්‍රාදේශීය ලේකම් |
|
03 |
ආදායම් සහතික නිකුත් කිරීම |
ග්‍රා.නි. සහතික කළ ඉල්ලුම්පත |
විනාඩි 10 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාලන නිලධාරී |
|
04 |
විවාහ ලියාපදිංච් කිරීම |
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත |
විනාඩි 30 |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
|
05 |
උප්පැන්න / විවාහ / මරණ සහතික නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත |
විනාඩි 15 |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
|
06 |
උප්පැන්න / මරණ සහතිකසංශෝධනය කිරීම |
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත |
විනාඩි 01 |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
|
07 |
සමෘද්ධි අනිවාර්ය ඉතිරිකිරිම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය දීම |
නිර්දේශ සහිත ඉල්ලුම්පත |
විනාඩි 10 |
ප්‍රාදේශීය ලේකම් |
|
08 |
ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
ලියාපදිංච් පොත, රක්ෂන සහතිකය |
විනාඩි 05 |
ගණකාධිකාරී |
|
09 |
විදේශ ගමන් බලපත්‍ර නිර්දේශකර ආගමන විගමන පාලක වෙත යැවීම. |
ජාතික හැදුණුම්පත |
විනාඩි 01 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
10 |
තක්සේරැ වාර්තා නිකුත් කිරීම |
ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත දේපල ඔප්පුව |
විනාඩි 15 |
ප්‍රාදේශීය ලේකම් |
|
11 |
අනුමත වූ පසු ඉඩම් බලපතු නිකුත් කිරීම |
අනුමත අයදුම් පත්‍රය |
දින 01 |
ප්‍රාදේශීය ලේකම් |
|
12 |
අනියම් සහනාධාර නිර්දේශ කිරීම |
ස.සේ.නි. නිර්දේශ සහිත ආකෘති පත්‍රය |
සති 02 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
13 |
මහජනාධාර අනුමත කිරීම |
ස.සේ.නි. නිර්දේශ සහිත ආකෘති පත්‍රය |
සති 01 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
14 |
සමෘද්ධි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවිම |
සාක්ෂි ලේඛණ සහිත ඉල්ලුම්පත |
සති 02 |
ප්‍රාදේශීය ලේකම් |
|
15 |
විදුලි විරෝධතා වලට විසදුම් ලබාදීම |
විදුලි විරෝධතා කැදවීමේ ලිපිය |
සති 03 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
16 |
බලපත්‍ර පිටපතක් නිකුත් කිරීම (ඉඩම්) |
අනුමත ලේඛණ සහිත ඉල්ලීමේ ලිපිය |
විනාඩි 30 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
17 |
දිමනාපත්‍ර සහිත ඉඩම උගසට තැබීමට අවසර දීම |
අදාල ලේඛණ සහිත ඉල්ලීමේ ලිපිය |
විනාඩි 10 |
ප්‍රාදේශීය ලේකම් |
|
18 |
බලපත්‍ර හෝ දීමනා පත්‍ර ඉඩමක අනුප්‍රාප්තිකයකු නම් කිරිම. |
ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත ඉල්ලීමේ ලිපිය |
සති 02 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
19 |
ව්‍යාපාර නාම ලියාපදිංච් කිරීම (පරීක්ෂා කිරීම ඇතුලුව) |
අදාල ලේකන සහ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත ලිපිය |
සති 02 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
20 |
පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම. |
නිර්දේශ සහිත ඉල්ලුම් පත |
සති 01 |
ප්‍රාදේශීය ලේකම් |
|
21 |
පරීක්ෂා කිරීමෙන් පසු ආරක්ෂිත ගස් හෙලීමේ බලපත්‍ර නිකුත් කිරීම. |
නිර්දේශිත අයදුම්පත |
සති 02 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
22 |
දැව ප්‍රවාහන බලපත්‍රයක් නික්‍රත් කිරීම |
නිර්දේශිත අයදුම්පත |
දින 02 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
23 |
එක්දින සේවාව යටතේ ජාතික හැදුණුම්පත් සදහා අයදුම්පත් නිර්දේශ කිරීම |
ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත |
විනාඩි 10 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
24 |
ජාතික හැදුණුම්පත් අයදම්පත් නිර්දේශ කර පුද්ගලයින් ලියාපදිංච් කිරීමේ කොමසාරිස් වෙත යැවීම |
ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත |
දින 02 |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් |
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
උප්පැන්න, විවාහ, මරණ සහතික වල පිටපත් මාර්ගගතව ඉල්ලුම් කිරීම සදහා



















