අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

 උප්පැන්න, විවාහ, මරණ සහතික වල පිටපත් මාර්ගගතව ඉල්ලුම් කිරීම සදහා  

<< පිවිසීමට ක්ලික් කරන්න >>

 

"නිරතුරුව ධනාත්මක සිතුවිලි තුලින් පෝෂණය වෙමු". දැක්ම කරගත් අප කාර්යාලයේ සැලසුම් අංශය විසින් පහත සේවාවන් බෝපෙ පෝද්දල  ප්‍රදේශයේ මහජනතාව උදෙසා සිදු කරනු ලබයි.

ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු රැස්වීම් ක්‍රියාත්මක කිරීම

  • ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මෙහෙයවීම
  • ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව මෙහෙයවීම
  • පරිසර කමිටුව මෙහෙයවීම

පහත දැක්වෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

  • විමධ්‍යගත අයවැය වැඩසටහන
  • ගම් පෙරළිය සංවර්ධන වැඩසටහන
  • ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - (RISP)
  • ආගමික ස්ථාන සංවර්ධනය
  • ග්‍රාමීය බලශක්ති වැඩසටහන
  • ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩසටහන
  • දක්ෂිණ සංවර්ධන වැඩසටහන
  • පෝෂණය සඳහා බහු දර්ශනීය ක්‍රියාකාරී සැලැස්ම
  • වැසිකිළි ඉදිකිරීම සඳහා සනීපාරක්ෂක පහසුකම්

අනෙකුත් රේඛීය අමාත්‍යාංශ වල කටයුතු (පළාත් සභා සහ මධ්‍යම රජය)

  • කෘෂිකාර්මික / සත්ව පාලන / නිවාස / සංචාරක අංශවල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • පාරිසරික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ග්‍රාමීය ආර්ථික සංවර්ධනය
  • ව්‍යවසාය සංවර්ධන කටයුතු
  • අපනයන සංවර්ධන කටයුතු
  • ග්‍රාම සංවර්ධන කටයුතු
  • සුළු වාරිමාර්ග සංවර්ධන කටයුතු
  • ජනලේඛන හා සංඛ්යාලේඛන
  • පරිසර කටයුතු සම්බන්ධ කටයුතු

 

සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඇස්තෙම්න්තු සකස් කිරීම
කොට්ඨාශවලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම

උපාය මාර්ගික සැලැස්ම 2024 - 2028 <<< භාගත කිරීම සඳහා ක්ලික් කරන්න.

Scroll To Top